Monday, June 13, 2011

හෙල්ලෝ මම තම ගූඩ් බබා

හෙල්ලෝ මම තම ගූඩ් බබා ...........මේක තමා මගේ බ්ලොග් ජිවිතේ කුලුදුල් පොස්ට් එක ............කුලුදුල් කිව්වට ඉදුල්වෙය්  ද දන්නේ නෑ......ඉදුල් උනත් මට කරන්න දේකුත් නැ........................මටනම් තේරෙන්නේ නැ මේකේ මොනවා ටයිප් කරන්නද කියල................මගේ අතින් සුළු සුළු වෙරේදී  වෙය්  ගණන් ගන්න එපා.....අහෙනම් බලමු ඉස්සරහර මොනවා වෙඉද කියල .........ඔන්න එහෙනම්  ගුඩ් බබා කැපුන .............ගුඩ් බබාය්