Monday, January 16, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක්

අපි හිතන්නේ නැති දේවල් හිතන්නෙත් නැති වේගයෙන් වෙනවා කියල අහල තිබ්බත් අදයි මට ඇත්තටම එක තේරුනේ .................මගේ ජීවිතේ මන් පළමුවෙන් ම කෙල්ලෙක්ට ආදරය කරේ මන් මොන්ටිසෝරි යන කලේ ............එත් මන් දනන් හිටියේ නැහැ එක මොකද්ද කියල මන් දනන් හිටියේ එය මට විශේෂයි කියල විතරි ...........මන් එයත් එක්ක සෙල්ලම් කරන්න මර විදිහට අසයි bt ඒයගේයි  මගෙයි ලොකු යාළුකමක් තිබ්බේ නැහැ මන් එයට ලංවෙන ලංවෙන වෙලාවට එය මගෙන් ඈතට යනවා ................ඒය හිටියේ අපේ ගෙවල් ගවමයි ඉතින් ඒයා ගෙවල් පැත්තෙත් සෙල්ලම් කරන්න එනවා...............එත් මට එයාට ලංවෙන්න හම්බ උනේ ම නැහැ ඇයි කියා මම නොදනිමි .................අන්තිමට එයාව මට ලගින් ආශ්‍රය කරන්න මගක් හම්බ උනා ..............ඒ අපේ දහම් පාසලට ඒයා ආව නිසා කොහොමහරි මන් හිතා ගත්ත කොහොමහරි එයාව යාලු කරගන්නවා කියලා ..................ඒයා අපේ පන්තියට ඇවිල්ල සති 2 න් 6 වසරේ අපේ පන්තිය 2 ට බෙදුව shit අපි අයෙත් වෙන් උනා.............මන් එදා හිතින් ඇඩුව තරම් හික් හික් දන්නේ මන් පමණි .................ඊටපස්සේ මන් හිතාගත්ත හැකි සෑම විටකම අනිත් පන්තියට ගොස් එයාගේ හිත කෙසේහෝ දිනාගන්න ................එතකොටම තමා මගේ එම දහම්පාසල් ජීවිතේ අවසන් උනේ (වලියක් හින්ද හොදේ)...............එම සිදුවීමත් සමගම අපි ආයෙත් වෙන් උනේ මගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ..............එතකොටත් මන් සිතින් විතරක් පෙම්  ((එතකොට මන් ආදරය ගැන පොඩ්ඩක් දන්නවා film වලින් අහුලා ගත්ත කොටස් තම))  කරන කොල්ලෙක්>>>> කොච්චර try කරත්  කිසිම ආකාරයක හොදක් තියා හොද පෙනෙන තෙක් මානකවත් තිබුනේ නැත .............just 4 hai bye ((එහෙමවත් තිබුනේ නැද්ද මන්ද )) කොහොමහරි ඔය කාලේ අපේ පැත්තට මගේ ආදරයට දුස්ඨයෙක් ආව මේ හිවල ((මෙයට ලගින් යන නමක් තිබුනේ :පි)) මන් අව්රුදු 6 ක් පස්සෙන් ගිය කෙල්ලට කෙල හලනවා කියල මට තේරුණා .............<<<<පොඩි add එකක් (((((මේ වෙනකොට මේ කෙල්ලට අපේ පැත්තෙත් කෙල හලපු 3 න් දෙනෙක් හිටිය එක්කෙනෙක් ඩෙන්ටිස් ටිශු , සුනඛ සොරො කැලුම් අනික මන්තුමා මට මුන් දෙන්න ගැන නම් කිසිම බයක් නැහැ මොකද  ඩෙන්ටිස් ටිශු  කියන එක ඉස්සර ඉදන් වලි නිසා card අපතේ යවගත් පොරකි ,අනෙකා ගේ නමින් තේරුම් ගත හැකයි කියා සිතමි  ))))) <<<<යලි  storry එකට>>>> කොහොමහරි මේ අලුතින් ආව හිවල ගේ වැඩ කිඩ දැනගත්තු වෙලාවේ සිටම මන් සිටියේ වලිගය ගිනිගත් සේය...........ඉතුරු ටික හෙටද මන්ද ............

Saturday, January 14, 2012

ඇයි මන් තවමත් දුකින්???????????

මට මොනවා වෙළද ???? අලුත් අව්රුද්ද අලුත් විදිහට පටන් ගන්න හිටිය bt මන් තාමත් හිටිය තැනමයි  .............හැම  dream එකක් ම ඇත්ත වෙන්නේ නැහැ තම  bt මගේ මේ  dream එක ඒ විදිහටම උන නම් මන් හුගක් සතුටු වෙයි මගේ අනාගතය හුගක් වෙනස් එකක් වෙයි  ............එහෙනම්  මට  ආයේ  life එක  මුල  ඉදන්  ම  පටන්  ගන්න  තැන  හම්බ  වේයි  ................bt දැන්  මන්  කොහෙන්ද  පටන්ගන්නේ ???මම සම්පුර්ණයෙන් පලු කාන්තාරයක් මැද තනි උන වගේ ..............එත් මට එය මේ තරම් දෙයක් කරේ කොහොමද??? මට තාමත් එක හිතාගන්න බැහැ මන් කොහොමත් අම්ම තාත්ත දල ගියත් හිතන්නේ නැති කොල්ලෙක් මොකද මට ඉටවද දේවල් නැති උන ..............එත් මගේ හිත ඒය  ගැන වැඩි පුර හිතනවා එත් ඇයි ඒ ??? මන් යාළුවන් ගෙන් ඇහුවම එකෙක් :- ඒකිගේ ලස්සන .................එත් මට ඊටවද ලස්සන කෙල්ලන් හිටිය ......රුප සුන්දරියොත් හිටිය ................ එයාලව මන් ඇත ඇරියේ one sec වලින් එත් මෙය??? මෙය මව හුගක් වෙනස් කර ..............මන් එයට කිව්වා මන් club යනවා කියල ය මට බැන්න ...............මේ ටිකේ මන් ගැන වැරෙදි ආරංචි ගොඩක් ගෙවල් වටේ යනවා ................මන් club යනවා ,මන් කුඩු කාරයන් ආශ්‍රය කරනවා කියල,අව ඇත්ත උනත් මන් කොහේ ගියත් කවදාවත් වරේදී විදිහක දෙයක් කරලා නැහැ කියල ගෙදරින් දන්නවා .................. මන් මොක ආශ්‍රය කරත් මන් තම සිගරට් එකක් බිල නැහැ ...................මට කොච්චර පිස්සු කෙලියත්  තාත්තාගෙන් හම්බ උන සල්ලි නාස්ති කරලා නැහැ .................ඉතින් මන් වරේදී ද???නමුත් එය ඒවා දන්නේ නැහැ  ය දන්නේ උඩ කියපු ඒව විතරයි බලද්දී ඒයගෙත් වරෙද්දක් නැහැ .......එක නිසා වෙන්න ඇති එය මව මග අරින්නේ oky අද මන් තීරණයක් ගත්ත මන් ඒයව remove කරනවා ආයේ මන් එය ගැන හිතන්නේ නැහැ ..........කොච්චර හිත හද ගත්තත් ඇයි මන් තව මත් දුකින්???????????
පලි:--------------------------------------------කොච්චර කෙල්ලන් හිටියත් මන් ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක් මට හම්බ වෙලා නැහැ ...................ඇයි කියල මන් දන්නේ වත් නැහැ..................මන් දැනට ආදරය කරලා තියෙන්නේ  2 ටයි මේ 2 වෙනි එක මන් පලවෙනි එක ගැන ගැන හෙට දැන්නම් කෝ 

Friday, January 13, 2012

මන් තාමත් ඔබ එනකම්

මන් තාමත් එය online එනකන් බලන් ඉන්නවා  .....................එත්  ඇයි  එය  online නැත්තේ ??? එය  මට offline ද??? මට එහෙමත් හිතෙනවා ............bt ඇහෙම කරන්න තරම් දෙයක් මන් යට කරලා නැහැ.................එය දන්නවා මන් යට  අදරෙඉ  කියල  .................එක  හින්දද  එය   දැන්  මත  එක්ක  හරියට  චැට්  කරන්නේ  නැත්තේ ???ඇකඩ  මන්  ඒයට  කරපු  වරද  ???? නැත්තන්  එය  මේ  ටිකේ  ඔන්ලිනේ  අවේ  naddඇ ???එය  අද  පාරට  ඇවිල්ල  ආයේ  යද්දී  හිනා  උනාද  මන්ද  හිනා  උන  නම්  ඒ   හිනාවේ  තේරුම  ???මට  ආදරේටද  හිනා  උනේ  ...........නැත්තන්  සමච්චලයටද  හිනා  උනේ ???නැත්තන්  එය  හිනා  උනේ  නැද්ද  මගේ  හිතාද  හිනා  උනේ  ??? මට  හිතාගන්න  බහ ....................ඔව්  මගේ  ඔලුවට ඔයගැන  පිස්සුවටිලා  .......................එත්  ඔයාගේ  මොකද්ද  තියන  විශේෂත්වය ????ලස්සනද ???? ගතිගුනද ????මට  හිත  ගන්න  බහ  මන්  හිතනවා  ඔයාව  මට  ලැබුනොත්  මගේ  ඔක්කොම  සම්පුර්නෛ  කියල ................එච්චරයි

මගේ ජිවිතයේ එක්තරා කාලයක්

හලොව් හලොව් .................අද නම් කොටන්නේ මොනවාද කියල හිතුවෙත් නැහැ ..............කොහොමත් මන් හිතල කිසිම දෙයක් කොටන්නේ නැහැ නේ හික් හික් ..............කොහොම හරි අද මට මෙහෙම හිතුන .......................ෂිට් ආදරය කියන්නේ පිස්සුම දෙයක් ...................අපි ආදරේ කරන අය අපිට ආදරේ නැහැ අපිට ආදරේ කරන යට අපි ආදරේ කරන්නේ නැහැ ...................මගේ පස්සෙන් කෙල්ලෝ කීදෙනෙක් නම් ඇවිල්ල තියනවද ? ( ලොකු කමකට ඇහෙම නෙමේ ඔන්) මන් පොඩි කලේ ඉදන් ම ලොකු වරදක් කරා මොකද්ද දන්නවද අනිත් කෙල්ලන්ට බොරු බලාපොරොත්තු දෙන එක අක ඇත්තටම මන් හිතල කරපු දෙයක් නෙමේ මගේ කතා කරන style  ඒකේ වරදක් ..................මන් කතා කරන විදිහෙන් කෙල්ලොන්ගේ මනසට පණිවිඩ යන්නේ වැරදී අදහසකින් එකට ඉතින් මන් මොනවා කරන්නද ???කොහොම හරි මන් කෙල්ලොත් එක්ක කතා කරන්න ගට  අවේ 10 වසරෙන් මන් හිතන විදිහට ඊටත් ඉස්සෙල්ල මන් කුක්කු කුක් කුක් තමා බට් වැඩි වැඩියෙන් අකට යොමු උනේ 10 දී ...............අන්තිමට මට තේරුණා මට මේ පැත්තෙන් ලොකු හැකියාවක් ඇති බව ඉතින් මන් අපේ school  එකේ cup ගහපු  මල් කුමාරයෙක් උන ..............මන් කොල්ලොන්ටත් වැඩ කෙල්ලොන්ව ආශ්‍රය කරන්න ගත්ත ....................ඒ අතරේ නොන්දිත් උන................එත් එකෙත් අතල් එකක් තියනවෝ ..................................ඉතුරු ටික ලියනවද නැද්ද කියල හිතමින් පසුවෙනවා

Thursday, January 12, 2012

මුලක් මැදක් අගක් නැති ,කිසිම තේරුමක් නැති මගේම ආදරයක්

ඔය එක ලෝකෙක මන් තව ලෝකෙක ............මන් ඔයාට ආදරය කරන්න ගත්තේ ai කියල මන් තාම දන්නේ නෑ මන් දන්නේ මන් ඔයාට අදරෙඉ කියල විතරඉ .....................මන් ඔයාට ආදරේ කරන්න ගත්තේ මගේ මුළු හදවතින් ම ...................මන් දන්නවා මන් වැරදි කරා එත් මන් ඔයාට බොරු කිව්වේ නැහැ ....................මට girl friends ල ගොඩක් හිටපු එක ඇත්ත එත් එයාල ලග ඉද්දි මට ඔය ලගින් ඉද්දි දැනෙන සම්පුර්ණ බව දැනෙන්නේ නැහැ ......................අවූරුද්දක් විතර අයිය කෙනෙකුයි නංගී වගේ හිටපු අපි අතරේ ඊට වඩා දෙයක් තියනවා කියල දැනුනේ ගිය පොසොන් පෝය දවසේ එදා මන් හිතන විදිහට අපි දෙන්නටම තේරුණා ........................shit එදා මන් ඔයාගෙන් අහන්න යද්දීම ඔයාගේ අයිය පෙරලපු  බාල්දිය හික් හික් මට දැන් නම් හිනා ගියා ට අ වෙලාවෙනම් ඇඩෙන්න වගේ මොකද මට ආයේ කවද කියන්න හම්බෙයි ද කියල  කියල කියන්න බැරි හින්ද ..........................ඊට පස්සෙයි මට ඔයාව FB ඒකේ දැක්කේ මට අයෙත් ඔයාව ඕනේ උනා .....කීපසැරයක් ම අහන්න හිතිලත් ඇහුවේ නැත්තේ හිතේ තිබුණු බය නිසාමයි අහලත් ඔයාට එක්කෙනෙක් ඉන්නවා කිව්වම මගේ ජීවිතේ දෙවැනි පාරටත් අපු කම්පනය එර්ර්ර්ර්ර් i hate  it ...................එත් මන් නවත්තන්නේ නැතුව දිගටම ඔයත් එක්ක චැට් කරේ  ඇයි කියල මන් තාමත් හොයනවා ....................ඇත්තටම මේක ලිව්වේ ai කියල මට හිත ගන්න  බෑ ...............................සමහර විට මන් අද මගේ ආදරය ගැන දැඩි තීරණයක් ගත්ත නිසා වෙන්න ඇති ....................................හිතේ පුංචි පහේ දුකක් ඇතත් වෙන කල හැකි දෙයක් නොමැති නිසා මෙසේ ලිය ප්‍රකාශ කරන ලදී ..................

Monday, June 13, 2011

හෙල්ලෝ මම තම ගූඩ් බබා

හෙල්ලෝ මම තම ගූඩ් බබා ...........මේක තමා මගේ බ්ලොග් ජිවිතේ කුලුදුල් පොස්ට් එක ............කුලුදුල් කිව්වට ඉදුල්වෙය්  ද දන්නේ නෑ......ඉදුල් උනත් මට කරන්න දේකුත් නැ........................මටනම් තේරෙන්නේ නැ මේකේ මොනවා ටයිප් කරන්නද කියල................මගේ අතින් සුළු සුළු වෙරේදී  වෙය්  ගණන් ගන්න එපා.....අහෙනම් බලමු ඉස්සරහර මොනවා වෙඉද කියල .........ඔන්න එහෙනම්  ගුඩ් බබා කැපුන .............ගුඩ් බබාය්