Friday, January 13, 2012

මගේ ජිවිතයේ එක්තරා කාලයක්

හලොව් හලොව් .................අද නම් කොටන්නේ මොනවාද කියල හිතුවෙත් නැහැ ..............කොහොමත් මන් හිතල කිසිම දෙයක් කොටන්නේ නැහැ නේ හික් හික් ..............කොහොම හරි අද මට මෙහෙම හිතුන .......................ෂිට් ආදරය කියන්නේ පිස්සුම දෙයක් ...................අපි ආදරේ කරන අය අපිට ආදරේ නැහැ අපිට ආදරේ කරන යට අපි ආදරේ කරන්නේ නැහැ ...................මගේ පස්සෙන් කෙල්ලෝ කීදෙනෙක් නම් ඇවිල්ල තියනවද ? ( ලොකු කමකට ඇහෙම නෙමේ ඔන්) මන් පොඩි කලේ ඉදන් ම ලොකු වරදක් කරා මොකද්ද දන්නවද අනිත් කෙල්ලන්ට බොරු බලාපොරොත්තු දෙන එක අක ඇත්තටම මන් හිතල කරපු දෙයක් නෙමේ මගේ කතා කරන style  ඒකේ වරදක් ..................මන් කතා කරන විදිහෙන් කෙල්ලොන්ගේ මනසට පණිවිඩ යන්නේ වැරදී අදහසකින් එකට ඉතින් මන් මොනවා කරන්නද ???කොහොම හරි මන් කෙල්ලොත් එක්ක කතා කරන්න ගට  අවේ 10 වසරෙන් මන් හිතන විදිහට ඊටත් ඉස්සෙල්ල මන් කුක්කු කුක් කුක් තමා බට් වැඩි වැඩියෙන් අකට යොමු උනේ 10 දී ...............අන්තිමට මට තේරුණා මට මේ පැත්තෙන් ලොකු හැකියාවක් ඇති බව ඉතින් මන් අපේ school  එකේ cup ගහපු  මල් කුමාරයෙක් උන ..............මන් කොල්ලොන්ටත් වැඩ කෙල්ලොන්ව ආශ්‍රය කරන්න ගත්ත ....................ඒ අතරේ නොන්දිත් උන................එත් එකෙත් අතල් එකක් තියනවෝ ..................................ඉතුරු ටික ලියනවද නැද්ද කියල හිතමින් පසුවෙනවා

3 comments:

  1. හිත හිතා ඉන්න එපා ලියන්න. ඔන්න මාත් ෆලෝ පාරක් දාන්නයි යන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මේකේ අනිත් පොස්ට් එක තව දන්නා තව ටික දවසක් යයි අක්කි Um sorry ..........coz මව මේ දවස් ටිකේ ටිකක් shock වෙලා තියෙන්නේ

      Delete