Thursday, January 12, 2012
මුලක් මැදක් අගක් නැති ,කිසිම තේරුමක් නැති මගේම ආදරයක්
ඔය එක ලෝකෙක මන් තව ලෝකෙක ............මන් ඔයාට ආදරය කරන්න ගත්තේ ai කියල මන් තාම දන්නේ නෑ මන් දන්නේ මන් ඔයාට අදරෙඉ කියල විතරඉ .....................මන් ඔයාට ආදරේ කරන්න ගත්තේ මගේ මුළු හදවතින් ම ...................මන් දන්නවා මන් වැරදි කරා එත් මන් ඔයාට බොරු කිව්වේ නැහැ ....................මට girl friends ල ගොඩක් හිටපු එක ඇත්ත එත් එයාල ලග ඉද්දි මට ඔය ලගින් ඉද්දි දැනෙන සම්පුර්ණ බව දැනෙන්නේ නැහැ ......................අවූරුද්දක් විතර අයිය කෙනෙකුයි නංගී වගේ හිටපු අපි අතරේ ඊට වඩා දෙයක් තියනවා කියල දැනුනේ ගිය පොසොන් පෝය දවසේ එදා මන් හිතන විදිහට අපි දෙන්නටම තේරුණා ........................shit එදා මන් ඔයාගෙන් අහන්න යද්දීම ඔයාගේ අයිය පෙරලපු බාල්දිය හික් හික් මට දැන් නම් හිනා ගියා ට අ වෙලාවෙනම් ඇඩෙන්න වගේ මොකද මට ආයේ කවද කියන්න හම්බෙයි ද කියල කියල කියන්න බැරි හින්ද ..........................ඊට පස්සෙයි මට ඔයාව FB ඒකේ දැක්කේ මට අයෙත් ඔයාව ඕනේ උනා .....කීපසැරයක් ම අහන්න හිතිලත් ඇහුවේ නැත්තේ හිතේ තිබුණු බය නිසාමයි අහලත් ඔයාට එක්කෙනෙක් ඉන්නවා කිව්වම මගේ ජීවිතේ දෙවැනි පාරටත් අපු කම්පනය එර්ර්ර්ර්ර් i hate it ...................එත් මන් නවත්තන්නේ නැතුව දිගටම ඔයත් එක්ක චැට් කරේ ඇයි කියල මන් තාමත් හොයනවා ....................ඇත්තටම මේක ලිව්වේ ai කියල මට හිත ගන්න බෑ ...............................සමහර විට මන් අද මගේ ආදරය ගැන දැඩි තීරණයක් ගත්ත නිසා වෙන්න ඇති ....................................හිතේ පුංචි පහේ දුකක් ඇතත් වෙන කල හැකි දෙයක් නොමැති නිසා මෙසේ ලිය ප්රකාශ කරන ලදී ..................
Subscribe to:
Post Comments (Atom)
ගුඩ් බබා... අවුරුද්දටම එක පෝස්ට් එකද දාන්නේ? ඔහොම ගියොත් අමතක වෙයි කට්ටියට.....
ReplyDeleteaiyooo akki meka damme post akakata wada mage hitha sahallu kara gannai :'(
Deleteකමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. වැඩිපුර ලියන්න.. ජය පතමි
ReplyDeleteමම දැක්කා සෑම් ගේ බ්ලොග් එකෙත් කමෙන්ට් කරල තියෙනවා !
therune nah machan mn thama blog walata godak aluth ....kiyala denna puluwan da?
Deleteඅදයී මම මේ පැත්තේ ආවේ හැබෑටම ඔයා ...බබෙක්ද?
ReplyDeleteවෙලාවකට බබෙක් වගේ වෙලාවකට බබෙක් නෙමේ ...........................කරන වැඩ අනුව මන් තුමා කොහොමත් බබෙක් නෙමේ
Delete