මට මොනවා වෙළද ???? අලුත් අව්රුද්ද අලුත් විදිහට පටන් ගන්න හිටිය bt මන් තාමත් හිටිය තැනමයි .............හැම dream එකක් ම ඇත්ත වෙන්නේ නැහැ තම bt මගේ මේ dream එක ඒ විදිහටම උන නම් මන් හුගක් සතුටු වෙයි මගේ අනාගතය හුගක් වෙනස් එකක් වෙයි ............එහෙනම් මට ආයේ life එක මුල ඉදන් ම පටන් ගන්න තැන හම්බ වේයි ................bt දැන් මන් කොහෙන්ද පටන්ගන්නේ ???මම සම්පුර්ණයෙන් පලු කාන්තාරයක් මැද තනි උන වගේ ..............එත් මට එය මේ තරම් දෙයක් කරේ කොහොමද??? මට තාමත් එක හිතාගන්න බැහැ මන් කොහොමත් අම්ම තාත්ත දල ගියත් හිතන්නේ නැති කොල්ලෙක් මොකද මට ඉටවද දේවල් නැති උන ..............එත් මගේ හිත ඒය ගැන වැඩි පුර හිතනවා එත් ඇයි ඒ ??? මන් යාළුවන් ගෙන් ඇහුවම එකෙක් :- ඒකිගේ ලස්සන .................එත් මට ඊටවද ලස්සන කෙල්ලන් හිටිය ......රුප සුන්දරියොත් හිටිය ................ එයාලව මන් ඇත ඇරියේ one sec වලින් එත් මෙය??? මෙය මව හුගක් වෙනස් කර ..............මන් එයට කිව්වා මන් club යනවා කියල ය මට බැන්න ...............මේ ටිකේ මන් ගැන වැරෙදි ආරංචි ගොඩක් ගෙවල් වටේ යනවා ................මන් club යනවා ,මන් කුඩු කාරයන් ආශ්රය කරනවා කියල,අව ඇත්ත උනත් මන් කොහේ ගියත් කවදාවත් වරේදී විදිහක දෙයක් කරලා නැහැ කියල ගෙදරින් දන්නවා .................. මන් මොක ආශ්රය කරත් මන් තම සිගරට් එකක් බිල නැහැ ...................මට කොච්චර පිස්සු කෙලියත් තාත්තාගෙන් හම්බ උන සල්ලි නාස්ති කරලා නැහැ .................ඉතින් මන් වරේදී ද???නමුත් එය ඒවා දන්නේ නැහැ ය දන්නේ උඩ කියපු ඒව විතරයි බලද්දී ඒයගෙත් වරෙද්දක් නැහැ .......එක නිසා වෙන්න ඇති එය මව මග අරින්නේ oky අද මන් තීරණයක් ගත්ත මන් ඒයව remove කරනවා ආයේ මන් එය ගැන හිතන්නේ නැහැ ..........කොච්චර හිත හද ගත්තත් ඇයි මන් තව මත් දුකින්???????????
පලි:--------------------------------------------කොච්චර කෙල්ලන් හිටියත් මන් ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක් මට හම්බ වෙලා නැහැ ...................ඇයි කියල මන් දන්නේ වත් නැහැ..................මන් දැනට ආදරය කරලා තියෙන්නේ 2 ටයි මේ 2 වෙනි එක මන් පලවෙනි එක ගැන ගැන හෙට දැන්නම් කෝ
දැන් නේ අෆ්ෆා හරියටම කියෙව්වේ මේක... හෙටත් එනවා.. ලියනවා කිව්වා එක ලියන්න..
ReplyDeleteඑක පොරොන්දුවක් ඉටුකිරීමට ලැබීම සතුටට කරුණක් උවත් මගේ ප්රමාදය ගැන මාගේ බලවත් කණගාටුව
Deletesorry .com akki mn heta liyannam
ReplyDelete