Friday, January 13, 2012

මන් තාමත් ඔබ එනකම්

මන් තාමත් එය online එනකන් බලන් ඉන්නවා  .....................එත්  ඇයි  එය  online නැත්තේ ??? එය  මට offline ද??? මට එහෙමත් හිතෙනවා ............bt ඇහෙම කරන්න තරම් දෙයක් මන් යට කරලා නැහැ.................එය දන්නවා මන් යට  අදරෙඉ  කියල  .................එක  හින්දද  එය   දැන්  මත  එක්ක  හරියට  චැට්  කරන්නේ  නැත්තේ ???ඇකඩ  මන්  ඒයට  කරපු  වරද  ???? නැත්තන්  එය  මේ  ටිකේ  ඔන්ලිනේ  අවේ  naddඇ ???එය  අද  පාරට  ඇවිල්ල  ආයේ  යද්දී  හිනා  උනාද  මන්ද  හිනා  උන  නම්  ඒ   හිනාවේ  තේරුම  ???මට  ආදරේටද  හිනා  උනේ  ...........නැත්තන්  සමච්චලයටද  හිනා  උනේ ???නැත්තන්  එය  හිනා  උනේ  නැද්ද  මගේ  හිතාද  හිනා  උනේ  ??? මට  හිතාගන්න  බහ ....................ඔව්  මගේ  ඔලුවට ඔයගැන  පිස්සුවටිලා  .......................එත්  ඔයාගේ  මොකද්ද  තියන  විශේෂත්වය ????ලස්සනද ???? ගතිගුනද ????මට  හිත  ගන්න  බහ  මන්  හිතනවා  ඔයාව  මට  ලැබුනොත්  මගේ  ඔක්කොම  සම්පුර්නෛ  කියල ................එච්චරයි

2 comments:

  1. මොනා කියන්නද තේරෙන්නේ නෑ අෆ්ෆා... මේ මල්ලි ඔයා ඒ/ලෙවල් කලේ 2010 ද 2011 ද?

    ReplyDelete
  2. එක ඇත්තටම මන් කියන්න ඕනේ ද ??? අක්කි ???

    ReplyDelete